රජයට බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ විවිධ වර්ගයේ සිගරට් 83,140ක් ළඟ තබාගැනීම හා විකිණීම යන චෝදනාවන්ට වරද පිළිගත් හබරාදූවේ දොඩංදූව ලැබුණුහේවා ධනිල් ද සිල්වාට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රුපියල් දස ලක්ෂයක දඩයක් නියම කළාය.

