රාගම බටුවත්තේ නිවසකින් රුපියල් හාරලක්ෂ හතලිස් එක්දහස් පන්සීයක හොර නෝට්ටු සොයාගත් බව පොලීසිය කියයි .
රුපියල් පන්දහසේ නෝට්ටු 53ක්ද දහසේ නෝට්ටු 147ක්ද පන්සියයේ නෝට්ටු 57ක් ද සොයාගත් බව පොලීසිය කියයි. කාන්තාවක හා ගෙදර සිටි බෝඩිංකාරයින් දෙදෙනකු පරිගණක හා උපාංග ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

