හොර සල්ලි වැහි වැහැලා


ව්‍යාජ මුදල් නොට්ටු විශාල වශයෙන් සංසරණය වන බැවින් අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දනසිරි දිසානායක මහතා අනතුරු අඟවයි.

වලංගු හා ව්‍යාජ මුදල් නෝට්ටු වෙන් කර හඳුනා ගැනීම සඳහා පහසු ක්‍රම ඇති බවත් ඒ පිළිබඳ මහ බැංකුවෙන් විස්තර ලබාගත හැකි බවත් ඔවුහු කියති.