හොර යතුරුපැදිකරු පැන යයි


කහතුඩුව පොලීසිය පාරේ ගිය යතුරු පැදියකට සංඥා කළේය.යතුරුපැදිකරු නොනවත්වා ගියේය. පොලීසිය එම අංක පිළිබඳ තොරතුරු මොටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයයෙන් ලබා ගත්තේය.

ඒ අනුව මිනුවන්ගොඩ ව්‍යාපාරිකයෙක් පොලීසියට කැඳවීය.ඔහු පැවසුයේ තමාට කිසිදු වාහනයක් නැති බවයි.

පොලීසිය යළිත්  මොටර් රථ දෙපාර්තමේන්තුවෙන් වීමසීය. එවිට ද ලැබුණේ කලින් විස්තරමය.

වෙනත් පුද්ගලයකු නමින් යතුරුපැදියක් ලියාපදිංචි කර ඇති  පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සොයයි.