හොර බඩු කන්ටේනරය පන්නන්න බැරිවේ


තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලෙස කෝටි තුනකට ආසන්න වටිනාකමක් ඇති භාණ්ඩ කන්ටේනරයක් රේගුවෙන් පිටකරගෙන යද්දී බියගම සියඹලාපේ හංදියේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

එම කන්ටේනරය පරීක්ෂා කිරීමට හා භාණ්ඩ ගණනය කිරීමට රේගුවට බාර දුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.