හොර පොල් පිළිගන්න එපා


පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ආරක්ෂා කරදෙන ලෙසත්, හොරු දූෂිතයන් අත්අඩංගුවට ගන්නා ලෙසත් හොර පොල් වලින් දෙවියන්ට පොල් ගැසීම පිළි නොගන්නා ලෙසත් ඉල්ලමින් දේශ අභිමානී ජාතික පෙරමුණ විසින් අද  (06) ජන ‍ඝෝෂා දේව කන්නලව්වක් අම්බලන්ගොඩ නගරයේ දී ආරම්භ කළේය.

ජන ‍ඝෝෂා දේව කන්නලව්ව අවසන් කර සීනිගම දේවාලයට පා ගමනින් යාමට සූදානම් වූ විට පොලිසිය මැදිහත් වී එය නතර කළේය.

01 07

1 3