හොර පවුලක් හලෝ කාඩ් තොගයක් සමඟ අල්ලයි


සියඹලාණ්ඩුව මහකළුගොල්ල වෙලද සලකින්  සොරාගත්  රුපියල් එක්ලක්ෂ විසි එක්දාහක් හා රුපියල්  දසදහසක ජංගම දුරකථන පෙරගෙවුම් කාඩ් තොගයක් සමග මව,දියණිය,පුතා  අත්අඩංගුවට ගත් බව  සියඹලාණ්ඩුව පොලීසිය කියයි.

මොවුන් තාවකාලිකව මහකළුගොල්ලෙහි පදිංචිව සිටියත් ස්ථිර පදිංචිය පදියතලාවේ බව පොලීසිය සදහන් කරයි.