හොර නෝට්ටුවෙන් බීර බොන්න ගිහින් පොලීසියේ නවතී


ව්‍යාජ  පන්දහසේ මුදල්  නෝට්ටුවක් සමඟ  සරසවි සිසුවකු අත් අඩංගුවට ගත් බව බළංගොඩ පොලිසිය කියයි

රට බීමහලකින්  බීර බෝතලයක් ගෙන මෙම පන්දාහසේ නෝටුටව ඒ සඳහා දුන්  ඔහු ළග ඒමොහොතේ වලංගු පන්දහසේ නෝට්ටුවක්ද තිබු බව පොලීසිය කියයි