හොර නොට්ටුවෙන් උසාවි දඩය ගෙවයි


වැළිමඩ අධිකරණය අය කරගත් දඩ මුදල් අතර රුපියල් දහසක හොර නෝට්ටුවක් තිබුණු බව වැලිමඩ බැංකුවක් කියයි.

මුදල් බැංකුවේ තැන්මත් කරන්නට ගෙන ගිය අවස්ථාවේ මේ බව සොයාගෙන ඇත.

දඩය ගෙවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සොයයි.