හොර ඩොලර් ෆැක්ටරියක් මාලිගාවත්තේ


මාලිගාවත්ත පොලිසිය අසල තැනක ඇමෙරිකා ඩොලර් සියයේ නෝට්ටු හා සංචාරක චෙක්පත්ද හැඳුනුම්පත් ඇතුළු විවිධ ලිපි ලේඛන මුද්‍රණය කලැයි කියන තිදෙනකු නවීන මුද්‍රණ උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.