හොර කොටන් පොලිසියට පාර කපයි


අනවසරයෙන් කොස් කොටන් 11ක් ප්‍රවාහනය කරමින් සිටි ලී මෝල් හිමියකු හබරාදුව හොරදුගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.