සීසර් සැත්කමක් සිදුවෙද්දී දඔුල්ල රෝහලේ ශල්‍යාගාරයට අද උදේ ඇතුළු වීමට ගිය ව්‍යාජ දෝසතර කෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දුන් බව රෝහල කියයි. වෙද නළාවක් ද රැගෙන ශල්‍යාගාරයට ඇතුළු වන්නට ගිය මෙම පුද්ගලයා ශල්‍යාගාරයෙන් පිටතට එමින් සිටි ප්‍රධාන වෛද්‍යවරයාට “ගුඩ් මොනින්” කියා එහි ඇතුළු විමට ගිය ද වෛද්‍යවරයා කරුණු විමසිමේ දී ඔහු වෛද්‍යවරයෙකු නොවන බව සොයා ගත් බව ද රොහල් ආරංචි කියයි.මෙම පුද්ගලයා මැදිරිගිරියේ පදිංචිකරුවෙකු බව පොලිසියය කියයි.

