139 වැනි ලෝක තැපැල් දිනය සැමරීම වෙනුවෙන් දීප ව්‍යාප්තව පැවැත්වූ කාර්යක්ෂම තැපැල්කරු තේරීමේ තරඟයෙන් පළමු තැන දඹුල්ල කළුන්දෑව උප තැපැල් කාර්යාලයයේ තැපැල්කරු එස් සුනිල් ද සිල්වා ජයසේකර මහතාට හිමි විය.
පසුගිය වසරේ ද හොද තැපැල්කරුට හිමි සම්මානය දිනා ගත්තේ ඔහුය.

