හොඳම දමිළ ගීත සම්මානය ක්‍රිෂාන්ට


2016-11-16-ent-201

පසුගියදා පැවැති දෙරණ මියුසික් සම්මාන රාත්‍රියේදී Best tamil video song සම්මානය ක්‍රිෂාන්ට හිමිවුණා. ඒ Unnaal Mudiyum මියුසික් වීඩියෝව සඳහායි. ඒ පිළිබඳව ඔහු තම ෆේස්බුක් ගිණුමේද සටහනක් තබා තිබුණේ මෙලෙසිනි.

 

2016-11-16-ent-200