හොටෙල් ෂෝ බලන්න බීඑම්අයිසීඑච් යන්න


බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘හොටෙල් ෂෝ 2015‘ අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.

හෝටල් කෑම, බීම ඇතුළු සෙසු සියලු සේවා මෙම ප්‍රදර්ශනයට ඇතුළත් විය.

ප්‍රදර්ශනය 22,23 හා 24 දිනවලදී නොමිලේ පැවැත්වෙන බව සංවිධායකයෝ කියති.

DSC_3716 DSC_3724 DSC_3747 DSC_3757 DSC_3765 DSC_3793 DSC_3807 DSC_3811 DSC_3821 DSC_3843 DSC_3858 DSC_3860 DSC_3883 DSC_3890 DSC_3896 DSC_3924 DSC_3950

 

ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක