හොංකොං ගිය අගමැති යළි ලංකාවට


ආර්ථික සමුළුවක් සඳහා හොංකොං බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (2) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.