හේමාල්ට දඩ කොළේ ලියූ පීසීට යළි වැඩ


දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී හිටපු නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාට දඩ කොළයක් දීමේ සිද්ධියෙන් පසු දොඩම්ගොඩ දී පහර කෑමට ලක්වී පොලිස් සේවයෙන් ඉවත් වී ගියා සේ නියෝග නිකුත් කළ අස්වීමට සිදුවූ පොලිස් කොස්තාපල් සුමින්ද සමන් මහතාට අද (29) යළි රාජකාරි හිමි විය.