හේමසිරි ප්‍රනාන්දු මහජන බැංකුවේ සභාපති


මහජන බැංකුවේ  නව  සභාපති ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර ඇත.

ජාතික ඔලිම්පික්  කමිටු සභාපතිවරයාද වන  ප්‍රනාන්දු මහතා මෙරට අංශ කිහිපයකට පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝද වේ.හෙතෙම අවසන් වරට මහින්ද රාජපක්ෂ රජයේ  තැපැල්  අමාත්‍යංශ ලේකම්වරයාද විය.