හෙළිකොප්ටරයක සුන් බුන් චලෙයි මුහුදේ


යුධ සමයේ මුලතිව් ප්‍රදේශයේදී  කොටි ප්‍රහාරයකින් අතුරුදන් වු බව කියන ගුවන් හමුදා හෙළිකොප්ටරයක සුන් බුන්  චලෙයි මුහුදු තීරයේදී සොයාගත් බව උතුරේ ආරංචි කියයි.

එම්.අයි 24 වර්ගයේ ප්‍රහාරක හෙළිකාප්ටරයක් චලෙයි මුහුදට කඩා වැටුන බව ඒ දිනවල වාර්ථා විය.