හෙළ ගීත කෝකිලාවිය රෝහලේ


ජනප්‍රිය ගායිකා ලතා වල්පොල අසනීපවී මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.

දස දහසකට ආසන්න ගීත ගායනා කර ඇති ලතා ‘ගීත කෝකිලාවිය‘ ලෙස ජනප්‍රිය වී සිටින්නීය.