මෛත්‍රීපාල සිරිසේන ජනාදිපති, ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ මුල් ශාකසාර නව නිෂ්පාදනාගාරය මහරගම පතිරගොඩ පාරේ දී අද (28) විවෘත කළේය. ආයුර්වේද වෘත්තීය සංග්‍රහයද ජනපතිට පිරිනැමිණි.