උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය සඳහා පළාත් සභාව සතු අරමුදල් වැය නොකිරීමට උතුරු පළාත් සභාව සම්මත කර ඇති යෝජනාවට විරුද්ධව හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ අද(9) කොළඹ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.