හෙළ උරුමය යනවාද නැද්ද තීරණය එන සතියේ ?


සන්ධාන රජයේ හවුල්කාරයකු වන ජාතික හෙළ උරුමය රජය සමඟ ඉන්නවාද නැද්ද  යන්න තීරණයක් ගැනීම ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු සිටින බවට ඒම පක්ෂ ආරංචි  කියයි.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු පක්ෂෙය් ඉල්ලීම්වලට රජය දක්වන ප්‍රතිචාර අනුව ඒම පක්ෂයේම ඉදිරි පියවර ගැන තීරණයක් ගැනීමට නියමිතය.