
(ඉන්දිකා රාමනායක)
ගුවන් හමුදාවේ “හෙලිකොප්ටර් නිමුවන්ගේ මහගෙර” ලෙස හැදින්වෙන 4 වන හෙලිකොප්ටර් බලඝනය හෙට (1) සිය 58 වන සංවත්සරය සමරන බව ගුවන් හමුදාව පවසයි.
1955 වසරේ දී ආරම්භ කළ මෙය ගුවන් හමුදාවේ ස්ථාපිත කරනු ලැබුවේ ප්‍රථම හෙලිකොප්ටර් යනා බලඝනය වශයෙනි.
ඇමැරිකාවේ නිශ්පාදිත බෙල් 212,බෙල් 412 යන හෙලිකොපල්ටර් යානාවන්ගෙන් සමන්විත මෙම අංක 4 හෙලිකොප්ටර් යනා බලඝනයයේ සංවත්සරය හෙට අභිමානයෙන් යුක්තව සමරණු ලබයි.

