කැකිරාව කයිලපතානේදී කැබිතිගොල්ලෑව - කොළඹ ලංගම බසයක් හා යතුරු පැදියක් ගැටී තරුණයන් දෙදෙනකු මියගිය බව කැකිරාව පොලිසිය කියයි. යතුරු පැදියේ තිදෙනකු ගමන් කර ඇති අතර තුවාල ලබා බේරි ඇත්තේ හෙල්මටයක් පැළඳ සිටි තරුණයකු බව පොලිසිය පවසයි.