හෙල්මටය නැතුව ගිහින් මරුට


මාරවිල කටුනේරියේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් 19 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් තවත් සිසුවකු හලාවත රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.

ඔහු හෙල්මටයක් නොපැළඳ සිටි බව පොලීසිය පවසයි.