හෙලවෙන්න බැරි ලෙස එළුවන් ගෙනිහින් කොටු


හිංසාකාරී ලෙස ලොරියකින් එළුවන් විසි දෙනකු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනකු බව්වාගමදී සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලීසිය කියයි.

තෙරපීම නිසා එළුවන් කීපදෙනකු තුවාලවී සිට ඇත.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වැටලීම කර තිබේ.