මනෝප්‍රිය ගුණසේකර
හෙරොයින් පැකට් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වු කුඩු ජාවාරම්කරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මරණිය දණ්ඩනය නියම කළේය.
මීට වසර අටකට ඉහත දී මිරිහාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 122 ක් ළඟ තබාගෙන ඒවා පැකට් කරමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වු ඩබ්ලිව්.ඒ.අජන්ත සහ ඒ සුපුන් නැමති 37 හැවිරිදි දෙදෙනාට විනිසුරුවරයා මෙලෙස මරණිය දණ්ඩනය නියම කෙරිණී.