හෙරොයින් ගුලි ගිල පැමිණි පාකිස්තාන ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.
කරච්චි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් මෙරටට පැමිණි ඔහු ගිල තිබූ හෙරොයින් ගුලි 46ක් එළියට ගත් බව මීගමුව රෝහල් ආරංචි කියයි.

