හෙරොයින් ග්‍රෑම් 40ක් සමඟ තිදෙනෙක් සැකපිට


වැලිකඩ මොරගස්මුල්ලේ සහ මාතර ඉන්දෙනියේ කළ වැටලීම් දෙකකින් හෙරොයින් ග්‍රෑම් 40ක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.