හෙදියෝත් පාරට


හෙද හෙදියන්ට බලපාන ගැටළුවලට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළද මෙතෙක් විසඳුම් ලබාදී නැතැයි කියමින් ප්‍රධාන ඉල්ලීම් අටක් මුල් කරගනිමින් අද (23) පෙරවරුවේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී සමස්ත ලංකා හෙද සංගමය පැයක පමණ උද්ඝෝෂණයක් පැවැත්වීය..

picket_2016223202 picket_2016223203 picket_2016223204