හෙදියන්ගේ වර්ජනයෙන් රුධිර කාන්දු ප්‍රතිකාර නැවතී ඇතැයි කියමින් අනුරාධපුර රෝහලේ වකුගඩු රෝගීන් සියයක් පමණ මහ පාරේ වාඩී වී උද්ඝෝෂණය කරති.
ඇතැම් රෝගීන් පවසනුයේ තමන්ගේ ජීවීත අනතුරට පත් වී ඇති බවයි.
සුතිකා පුහුණුව පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දෙතියි හෙදියෝ වැඩ වරා සිටිති.

