හෙදියෝ ලෙඩුන් තොතකති


හෙද වැඩ වර්ජනය හේතුවෙන්  දිවයින පුරා  රෝහල් හි දෛනික ප්‍රතිකාර  වලට දැඩි බාධා එල්ල වු අතර කොළඹ ජාතික රෝහලේ ද අද උදෑසන වන විටත් කිසිදු හෙදියක සේවය කරන අයුරු  දැක ගත නොහැකි වු අතර වෛද්‍යවරු කණිෂ්ඨ සේවකයන් හා  එක්වී උනන්දුවෙන්  හෙද වැඩ කළහ.

ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ සියළු  රෝගීන්ගේ ප්‍රතිකාර මෙන්ම ඖෂධ ලබා දීම් ඇතුළු සියළු සේවා වෛද්‍යවරුන් හා රෝහල් කණ්ෂ්ඨ කාර්ය මණ්ඩලය එක්ව සිදු කරන අයුරු කාගේත් පැසසුමට ලක් විය.

 රෝගීන් ඥාතීන් හා සුළු සේවකයින්  එක්ව හදිසි අනතුරු ඒකකයේ කටයුතු කළ අතර හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ඒකකය පාළු වී ගිය ස්වරූපයක් ගත්තේය.