පොල්ගස්ඕවිට අම්බලංගොඩ හෙදියකට භූමිතෙල් දමා ගිනි තැබූ බව කියන සැමියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටී.
කළුබෝවිල රෝහලට ඇතුළු කළ පෞද්ගලික රෝහල් හෙදියගේ තත්ත්වය ඉතා බරපතල බව රෝහල් ආරංචි කියයි.