හෙදියගෙන් නැන්දම්මාට අපුරු සාත්තුවක්


නැන්දම්මාගේ (70) ඇඟට උණු වතුර දැමී යැයි සැකපිට කැකිරාව පොලිසිය විසින් හෙදියක අත් අඩංගුවට ගනු ලැබ සිටියි. තුවාල ලැබු කාන්තාව කැකිරාව රෝහලෙන් අනුරාධපුර රෝහලට  මාරු කර යවනු ලැබිණි.