හෙට දහම් පාසල් නෑ


(සුජිත් හේවාජුලිගේ )

හෙට (30) දහම් පාසල් නොපවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වරයා දැනුම්දී ඇත

ආරක්ෂාව තහවුරු කළ හැකි නම් පමණක්  ආපදා නැති ප්‍රදේශවල පෙර යොදාගත් වැඩසටහන් ප්‍රධානාචාර්ය අධීක්ෂණය යටතේ සිදුකළ හැකි බව  බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.