හෙක්ටර් ඩයස් කරලියේ


20160316_Hector1තාරුණ්‍යයේ සංගීත ශිල්පියෙකු සහ වර්තමාන D-Major සංගීත කණ්ඩායමේ නායකයා ලෙස බොහෝ දෙනා හඳුනන හෙක්ටර් ඩයස්ගේ අලුත් ව්‍යාපෘතියක් ඉදිරියේදී කරළියට ඒමට සූදානම්. ඔහුගේ සංගීත කණ්ඩායමේ ගීතයක් මෙන්ම සජීවි ප්‍රසංග ඩී.වී.ඩී පටයක් එළිදැක්වීමේ කටයුත්තක නියැළෙන ඔහු, ඉදිරියේදී රසිකයන්ට ලබාදීමට ඇති තිළිණය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

 &ඉදිරියේදී D-Major Live in Concert අපේ DVD Production  එක එළියට එනවා. ඩෙස්මන් ද සිල්වා සහ මරියසෙල් ගුණතිලක  සමග කරපු දෙයක්. ඕක තමා අපේ අලුත්ම ව්‍යාපෘතිය. ඊළඟට අපේ බෑන්ඩ් එකේ ඔරිජිනල් ගීතයක් ඉදිරියේදී රසිකයන් වෙනුවෙන් එන්න තියෙනවා. මේ දවස්වල අපේ හොඳම පුවතක් ලෙස කියන්න තියෙන්නෙ මේ දේවල් තමයි."

 

ඡායාරූප - හෙක්ටර්ගේ Facebook ගිණුමෙන්

 

20160316_Hector2 20160316_Hector3 20160316_Hector4