හුදකලා ප්‍රදේශ හැර ,පිරිවෙන්-සීලමාතා අධ්‍යාපන ආයතන 23 විවෘත කරයි


බස්නාහිර පළාතේ  හා හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනිකුත් ප්‍රදේශයන්වල සියලු පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන අයතන එළැඹෙන 23 වැනිදා සිට  ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

(6698)