හුංගම කළමැටිය කුරුළු අභයභූමියට යාබදව ඇති කුඹුරු යායක් අද (22) පස්වරුවේ සිට ගිනි ගන්නා බව හුංගම පොලිසිය කියයි.
ගින්න නීවිමට තංගල්ල නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් ගෙන්වා ඇතැයිද කියති.