හය මාසයක් පමණ පරණ යැයි සිතිය හැකි හිස් කබල් තුනක් හා ඇටකටු කිහිපයක් මාඔයේ කොස්වත්ත පුහුරිය ඉවුර ආසන්නයේ තිබී සොයා ගත් බව පොල්ගහවෙල පොලිසිය කියයි.
සොයා ගත් කොටස් අත් පා හා ඉළ ඇටවලට සම්බන්ධ බවත්, මුළුමනින්ම මස් දිය වී ඇති බවත් පොලිසිය පවසයි.