හිස් වතුර බෝතලයට දිවි දෙයි


කැළණි ගගේ පාවී ආ හිස් වතුර බෝතලයක් ඇල්ලීමට  ගිය  සිසුවෙක් යටියන්තොට කබුලුමුල්ලේ දී දියේ ගිලී මිය ගිය බව නාවික හමුදා  කිමිදුම් කරුවෝ කියති