හිරගෙදරදී මිත්‍ර වූ පස් දෙනෙකුගේ කොල්ල කල්ලියක් රුපියල් ලක්ෂ 10ක පමණ හොර බඩු සමග කළුතරදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.සුපිරි වෙළඳ හල් කඩා ඇති බව කියන මේ පිරිස මාස කිහිපයක් තිස්සේ හොරකමේ ගොස් ඇති බව පොලිසිය පවසයි