හිරුණිකාටත් අරියාදු


බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවට පැමිණි ඇමැති දුමින්ද දිසානායක, ප්‍රසන්න සෝලංගආරච්චි සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පිරිසක් විරෝධය පෑහ.

පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිටව යද්දී ඇගේ වාහනයට යා නොහැකි වන ලෙස මග හරස් කළහ. දෙතුන් දෙනෙකු වාහනයේ පිටුපසට ගැසූ බව ද කියති.

‘මුන් තමයි පක්ෂය පාවා දුන්නේ‘ යැයි කියමින් එම පිරිස කෑ ගැසූහ.

_DSC0020 DSC_6527 DSC_6482 DSC_6374 _DSC0219 _DSC0165 _DSC0150 _DSC0114 _DSC0103 _DSC0099 _DSC0095(1) _DSC0083 _DSC0075 _DSC0060