හිරු රශ්මියෙන් පාසල් දරුවන් රැකගන්න උපදෙස්


(තිලිනි මධුෂානි)

අධික වියළි කාලගුණය හේතුවෙන් පාසල් ළමුන්ට ටයිපටි සහ බඳ  පටි ලිහිල් කර පලඳින ලෙස දරුවන්ට උපදෙස් දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ට දැනුම් දුන්නේය.

බඳ පටි පැළදීම හැකිතාක් අවම කිරීමෙන් සිසුන්ට පහසුව සලසා දිය හැකි බව අමාතතංශය පවසයි.

මේ අතර අධික හිරු රශ්මිය සහිත අවස්ථාවල කළු පැහැති ඇදුම් සහ හිස් වැසුමක් හෝ කුඩයක් භාවිතා කරන ලෙස දරුවන්ට උපදෙස් දෙන ලෙසටද පාසල් බලධාරීන්ට පාසල් බලධාරීන්ට දන්වා ඇත.