වැලිකඩ හිරගෙදර සිරකරුවකු හා පිළියන්ද බෝකුන්දර කාන්තාවක සම්බන්ධ බව කියන හෙරොයින් කුඩු ජාවාරමක් අද අල්ලාගත් බව මිරිහාන විශේෂ විමර්ශන අංශය කියයි.
එම කාන්තාව රුපියල් අට ලක්ෂය කුඩු සමග අත්අඩංගුවට ගත් බවත්, හිරගෙදරින් කුඩු ලැබෙන බව ඇය පවසා ඇති බවත් පොලීසිය කියයි.