කළුතර බන්ධනාගාරයේ තාප්පයෙන් පිට සිට ජංගම දුරකථන දෙකක් විසිකළ බව කියන දෙදෙනකුගෙන් එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් පැනගිය පුද්ගලයා සොයන බවත් කළුතර පොලිසිය කියයි.
බන්ධනාගාර නිලධාරියකුගේ ඔත්තුවක් අනුව පොලිසිය රැක සිටි බව කියයි.