හිරකරුවෝ 600ක් නිදහස ලබති


ෆ්‍රැන්සිස් පාප්තුමන් ශ්‍රී ලංකාවට පැමිණිම සමරමින් බන්ධනාගාර 28ක රැදවියෝ 600 දෙනෙක් අද (14) විශේෂ සමාවක් යටතේ නිදහස ලැබුහ.