වැලිකඩ සිරගෙදර සිට කැස්බෑව අධිකරණයට ගෙන ආ සැකකරුවකු පැන යද්දී මින් මද වේලාවකට පෙර බන්ධනාගාර නිලධරයෝ වෙඩි තැබූහ.
ඔහු තුවාල ලබා කළුබෝවිල රෝහලට රැගෙන ගිය බව පොලිසිය කියයි.