හිර ගෙදරින් ගෙනා කුඩු පානදුරේදි අල්ලයි


සිරකරුවකුගේ බිරියට දීම සඳහා හිර ගෙදරකින් ගෙන ආ බව කියන හෙරොයින් කුඩු පැකට් 200ක් පානදුර උයන් කැළේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම කුඩු ගෙනා සුඛෝපභෝගී වාහනය පිළියන්දල පුද්ගලයකුට අයත් බවත් පොලිසිය පවසයි.