දඹුල්ල උයන්වත්ත පුරාණ විහාරයේ ශ්‍රී ජිනරතන සාමනේර භික්ෂු ආයතනයේ දෙහැවිරිදි දරුවෙක් සිටී. අඟ හිඟකම් නිසා මව්පියන් මේ දරුවා පංසලට භාර දී ඇත.
දරුවා භාර දී ඇත්තේ ඔහුට වයස මාස දෙකක් වූ විටය.
විහාරාධිපති හල්මිල්ලෑවේ ප්‍රේමරතන හිමියෝ දරුවා හදා වඩා ගනී.
හාමුදුරුවන්ගෙන් ලැබෙන කිරි බෝතලය බී සිවුරට තුරුළු වී නිදාගන්නා මේ දරුවාගේ කුදු මහත් කටයුතු කරනුයේ පංසලේ හාමුදුරුවරු කැමැත්තෙන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙති.